ගැහැනු ළමයෙක් රෙදි කඩේකඅවුරුදු කීයක් ඉන්නවද


In your lifetime You sleep for 25 years 8 years wasted on mobile phones Spend another 10 years on TV Another 100 days are spent in the toilet I spend 180 days bathing This way the bathroom itself will spend 1.5 years Normally for 6 years of education I will spend another 14 years at work 3.5 years to eat Another three years will be spent looking after the family It takes 4.5 years to drive Girls spend a year in clothing stores ඔබේ ජීවිත කාලය තුල ඔබ වසර 25ක් නිදාගන්නවා ජංගම දුරකතනයටම වසර 8ක් නාස්ති කරනවා තවත් වසර 10 ක් ටීවි එකට වැය කරනවා තවත් දින 100ක් පමණ වැසිකිලියට වැය කරනවා නාන්න දින 180ක් වැය කරනවා මේ විදිහට නාන කාමරයටම වසර 1.5ක් වැය කරනවා සාමාන්‍යයක් වශයෙන් වසර 6ක් අධ්‍යාපන කටයුතු වලටත් තවත් වසර 14ක් රැකියාවටත් වැය කරනවා කෑම කෑමට වසර 3.5 කුත් තවත් වසර තුනක් පවුල රැකබලා ගන්නත් වැය කරනවා වසර 4.5ක්ම වැය වෙන්නේ රිය ධාවනයට ගැහැණු ළමුන් වසරක්ම නාස්ති කරන්නේ ඇඳුම් කඩ වලට உங்கள் வாழ்நாளில் நீங்கள் 25 ஆண்டுகள் தூங்குகிறீர்கள் மொபைல் போன்களில் 8 ஆண்டுகள் வீணாகின்றன டிவியில் மேலும் 10 ஆண்டுகள் செலவிடுங்கள் மேலும் 100 நாட்கள் கழிப்பறையில் செலவிடப்படுகின்றன நான் 180 நாட்கள் குளிக்க செலவிடுகிறேன் இந்த வழியில் குளியலறையே 1.5 ஆண்டுகள் கழிக்கும் பொதுவாக 6 வருட கல்விக்கு நான் இன்னும் 14 ஆண்டுகள் பணியில் செலவிடுவேன் சாப்பிட 3.5 ஆண்டுகள் குடும்பத்தை கவனித்துக்கொள்ள இன்னும் மூன்று ஆண்டுகள் செலவிடப்படும் வாகனம் ஓட்ட 4.5 ஆண்டுகள் ஆகும் பெண்கள் துணிக்கடைகளில் ஒரு வருடம் செலவிடுகிறார்கள் Music - https://ift.tt/1R9NTfT Subscribe - http://bit.ly/2MPwqih Like Us - https://ift.tt/38NhyXH Website - https://ift.tt/2vjg8X0

Post a Comment

0 Comments