අපේ ලෝකය ගැන ඔබ නොදන්න දේවල් Facts about Earth


Today we're going to talk about nine things about the world we live in, or about the planet Did you know that Earth is the only planet in the Solar System not named after a god? The Earth is 4 billion years old Of all the planets, the largest is the largest planet, about 5.5 times its density. About 70 percent of the Earth is covered by water. Planet Earth is the only planet in the world that can survive Mount Everest is considered the highest point on Earth. It is reported to be 8.8 km in height. The distance from the Sun to the Earth is called 1AU or One Astronomy Unit. In other words, 150 km. අද අපි කතා කරන්න හිතුවා, අපි ජීවත් වෙන ලෝකය, එහෙමත් නැත්නම් ප්ෘථිවිය ගැන පොඩි කරුණු 9 ක් ඔබ දන්නවාද ප්ෘථිවිය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ දෙවි කෙනෙකුගේ නමින් නම් කර නොමැති එකම ග්‍රහයා. ප්ෘථිවියේ වයස අවුරුදු බිලියන 04ක් වෙනවා සියළුම ග්‍රහයන් අතරින් ඝණත්වය වැඩිම ග්‍රහයා වෙන්නෙත් ප්ෘථිවිය එහි ඝණත්වය 5.5 ක් පමණ වෙනවා ප්ෘථිවියේ සියයට 70ක් පමණ වැසී පවතින්නේ ජලයෙන්. දැනට සොයාගෙන තියෙන විදිහට ජීවියෙකුට කිසිප අපහසුවකින් තොරව ජීවත් විය හැකි එකම ග්‍රහලෝකය ප්ෘථිව්විය එවරස්ට් කඳුවැටිය ප්ෘථිවියේ උසම තැන විදිහට සැලකෙනවා. එය උසින් කිලෝමීටර් 8.8 ක් වෙනව කියල වාර්තා වෙනවා. සූර්‍යයාගේ සිට ප්ෘථිවියට ඇති දුර 1AU එහෙමත් නැත්නම් වන් ඇස්ට්‍රොනොමි ‍යුනිට් ලෙස හඳුන්වනවා.තවත් විදිහකට කිව්වොත් කිලෝමීටර් 150ක් இன்று நாம் வாழும் உலகத்தைப் பற்றி அல்லது கிரகத்தைப் பற்றி ஒன்பது விஷயங்களைப் பற்றி பேசப் போகிறோம் சூரிய குடும்பத்தில் ஒரு கடவுளின் பெயரிடப்படாத ஒரே கிரகம் பூமி என்பது உங்களுக்குத் தெரியுமா? பூமி 4 பில்லியன் ஆண்டுகள் பழமையானது எல்லா கிரகங்களிலும், மிகப்பெரியது மிகப்பெரிய கிரகம், அதன் அடர்த்தி சுமார் 5.5 மடங்கு. பூமியின் 70 சதவீதம் நீரால் மூடப்பட்டுள்ளது. உலகில் வாழக்கூடிய ஒரே கிரகம் பிளானட் எர்த் எவரெஸ்ட் சிகரம் பூமியின் மிக உயரமான இடமாகக் கருதப்படுகிறது. இதன் உயரம் 8.8 கி.மீ. சூரியனிலிருந்து பூமிக்கு உள்ள தூரம் 1AU அல்லது வானியல் பிரிவு என்று அழைக்கப்படுகிறது. வேறுவிதமாகக் கூறினால், 150 கி.மீ.

Post a Comment

0 Comments