වසර බිලියන 7කට පසු සූර්‍යයා - Our Sun in 7 Billion Years sinhala


What will happen to Our Sun in 7 Billion Years!Sun use Hydrogen and Helium as fuel.Sun will blowup light will increase. සූර්‍යයා ඉන්ධන ලෙස හයිඩ්‍රිජන් සහ හීලියම් භාවිතා කරනවා. සූර්යයාට ඉන්ධන ටොන් ඔක්ටිලියන 2 ක් පමණ ඇති අතර සෑම තත්පරයකම ටොන් මිලියන 600 ක් භාවිතා කරයි. ඉතින් කොහොමද සූර්‍යයා විනාශ වෙන්නෙ? අපි සොයා බලමු වසර බිලියන පහකට පසුව සූර්‍යයා සතු සියළු ඉන්ධන අවසන් වෙනවා පසුව විශාල රතු පැහැති තරුවක් බවට පත් වෙනවා එය ක්‍රමයෙන් විශාල වෙනවා. ප්ෘතුවියට වැඩි වශයෙන් ආලෝකය ගලා එනවා වැඩිවශයෙන් රස්නය දැනෙන්න පටන්ගන්නවා සමූද්‍රයන් සියල්ලම වාෂ්ප වී යනවා. ජීවීන් මිය යනවා වසර බිලියන 7.5 වන විට එය මුළු ප්ෘතුවියම ගිලගන්නවා අවසානයේදී සූර්‍යයා පුපුරා කුඩා සුදු පැහැති තරුවක් බවට පත් වෙනවා. Video by https://ift.tt/3e2NKJp https://ift.tt/2WKNU2s https://ift.tt/2XkuFvQ https://ift.tt/2TmErMI https://ift.tt/2TlDEeO https://ift.tt/3cMumQI https://ift.tt/3dVadrY https://ift.tt/2WPxW7k https://ift.tt/2yncGwe https://ift.tt/3e1ZJHd https://ift.tt/36rpKxj https://ift.tt/3dX2cme https://ift.tt/2Tnvlzo music - https://ift.tt/1R9NTfT Edited By KDEN live opensource video editing software Voice over by Rode NT-USB Microphone Pc- HP Intel Co i5 8th Gen

Post a Comment

0 Comments