if Ozone Layer Disappeared? sinhala


ඕසෝන් ස්ථරය අතුරුදහන් වුවහොත් මොනවා වෙයිද? - if Ozone Layer Disappeared? sinhala Sun is our main source of energy but it emits UV radiations too. Ozone layer works as a shield and protects us from those UV rays.So, what will happen if ozone layer disappeared? If that happens harmful UV rays will reach earth and interfere with our DNA.It will damage our vision, cause diseases like skin cancer and destroy our immune system. Without ozone layer protection humans won't last too long.Ozone (O3) is a highly reactive gas composed of three oxygen atoms. It is both a natural and a man-made product that occurs in the Earth's upper atmosphere. (the stratosphere) and lower atmosphere (the troposphere). Depending on where it is in the atmosphere, ozone affects life on Earth in either good or bad ways Subscribe - http://bit.ly/2MPwqih Like Us - https://ift.tt/38NhyXH Website - https://ift.tt/2vjg8X0 අපගේ ප්‍රධාන ශක්ති ප්‍රභවය සූර්‍යයාය. එහෙත් එයින් පාරජම්බුල කිරණ පිටවෙනවා ඒවා අපේ ශරීරයට අහිතකරයි ඕසෝන් ස්තරය ඒවායින් බේරීමට පලිහක් ලෙස ක්‍රියා කරයි ඕසෝන් ස්ථරය අතුරු දහන් වුනොත් මොනව වෙයිද අපි අද කතා කරමු ඕසෝන් ස්ථරය නැති වුනොත් අහිතකර කිරණ ප්ෘතුවියට ඇතුල් වෙනවා. ඒවා අපගේ ඩී එන් ඒ අණු සමග එකතු වෙනවා ඒවා අපගේ ඇස් වලට අහිතකර බලපෑම් ඇති කරනවා සමේ පිළිකා ඇති කරනවා අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපන කරනවා ඕසෝන් ස්ථරය නොමැතිව මානවයා මාස තුනක් වත් ජීවත් වෙන්නෙ නෑ පරිසරයේ ඇති ශාක සති තුනක් ඇතුලට විනාශ වී යනවා ලොවම අපායක් බවට පත් වෙන්න වැඩි කලක් ගත වෙන්නේ නෑ ඒක නිසා ඕසෝන් ස්ථරය රැක කමු. Music - https://ift.tt/1R9NTfT Gears - recorded with Rode USB Video by Tomislav Jakupec Christian Bodhi Johannes Wünsch Tibor Janosi Mozes mephala1980 doodlartdotcom Engin Akyurt TheMarcKnight Luis Humanoide annca from Pixabay

Post a Comment

0 Comments