අඟහරු වල මිනිසෙකුගේ ආයු කාලය තත්පර දෙකයිලු - how long we can survive on this planets


The sun is in the center of the solar system Its temperature is estimated at 5500 degrees Celsius. If you want to move there, you can live for only two seconds. Mercury is the closest planet to the sun. One side of it is always facing the sun. Sorry, you die in like two minutes. Second, let's talk about Venus Its atmosphere is full of highly poisonous air The temperature is 482 degrees You won't be able to live there for even two seconds. Third, there is an average human life span of 72 years Fourth is Mars. It is full of carbon dioxide gas. It has a cold temperature of 63 Rin There you can stay for two minutes. The last four planets are Jupiter, Saturn, Uranus, Neptune All these planets are composed of gases Two seconds to live. සෞරග්‍රහ මන්ඩලයේ මැදම පිහිටල තියෙන්නේ සූර්‍යයානෙ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 5500ක් වෙනවා කියල ගණන් බලා තිබෙනවා. ඔබ එහි පදිංචියට යන්න ඉන්නවනම්.විශ්වාස කරන්න තත්පර දෙකක් විතරයි ජීවත් වෙන්න පුළුවන්. හිරුට ලඟින්ම තියෙන ග්‍රහයා තමයි බුද කියල කියන්නේ.එහි එක පැත්තක් සෑම විටම හිරුට මුහුණලා තියෙනවා.හිරු දෙසට තිබෙන පැත්තේ උෂ්ණැත්වය සෙල්සියස් අංශක 470 ක්.කිසිම දිනක හිරු එලිය නොවැටෙන අනෙක් පැත්තේ සීතල සෙල්සියස් අංශක රින 290 ක් වෙනවා.ඔබ එහි ජීවත් වෙන්න හිතාගෙන ඉන්නවනම් කියන්න කණගාටුයි විනාදි දෙකක් වගේ කාලයකදී ඔබ මිය යනවා. දෙවෙනියට අපි කතා කරමු සිකුරු ගැන එහි වායුගෝලය අධික ලෙස විශ අඩංගු වාතය පිරුණු එකක් උෂ්ණත්වය අංශක 482 යි තත්පර දෙකක්වත් එහි වාසය කරන්න ඔබට හැකියාව ලැබෙන්නේ නෑ. තුන් වෙනි එක ප්ෘථිවියනෙ.සාමාණ්‍යයෙන් වසර 72ක ආයු කාලයක් එහි මිනිසෙකුට තිබෙනවා හතර වෙනි තැන අඟහරු ග්‍රහයා. එහි විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව පිරී තිබෙනවා. රින 63 ක සීතල උෂ්ණත්වයකුත් තිබෙනවා එහි ඔබට විනාඩි දෙකක් ඉන්න පුළුවන්. අවසන් ග්‍රහයන් 4 එනම් බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් මේ සියළු ග්‍රහයන් හැදිල තියෙන්නේ වායූන් එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් කාලය තත්පර දෙකයි. சூரியன் சூரிய மண்டலத்தின் மையத்தில் உள்ளது இதன் வெப்பநிலை 5500 டிகிரி செல்சியஸ் என மதிப்பிடப்பட்டுள்ளது. நீங்கள் அங்கு செல்ல விரும்பினால், நீங்கள் இரண்டு வினாடிகள் மட்டுமே வாழ முடியும். புதன் சூரியனுக்கு மிக நெருக்கமான கிரகம்.அதன் ஒரு பக்கம் எப்போதும் சூரியனை எதிர்கொள்கிறது. மன்னிக்கவும், நீங்கள் இரண்டு நிமிடங்களில் இறந்துவிடுவீர்கள். இரண்டாவது, வீனஸ் பற்றி பேசலாம் அதன் வளிமண்டலம் மிகவும் விஷக் காற்றால் நிறைந்துள்ளது வெப்பநிலை 482 டிகிரி நீங்கள் இரண்டு வினாடிகள் கூட அங்கு வாழ முடியாது. மூன்றாவதாக, சராசரியாக 72 ஆண்டுகள் மனித ஆயுட்காலம் உள்ளது நான்காவது செவ்வாய். இதில் கார்பன் டை ஆக்சைடு வாயு நிறைந்துள்ளது. இதன் குளிர் வெப்பநிலை 63 ரின் ஆகும் அங்கு நீங்கள் இரண்டு நிமிடங்கள் தங்கலாம். கடைசி நான்கு கிரகங்கள் வியாழன், சனி, யுரேனஸ், நெப்டியூன் இந்த கிரகங்கள் அனைத்தும் வாயுக்களால் ஆனவை வாழ இரண்டு வினாடிகள். Music - https://ift.tt/1R9NTfT Subscribe - http://bit.ly/2MPwqih Like Us - https://ift.tt/38NhyXH Website - https://ift.tt/2vjg8X0

Post a Comment

0 Comments