Visiontalk ජැක් ගහන අයියලා

කෝච්චියෙ බස් එකේ කොහේ ගියත් ඔබ කාන්තාවක් නම් ඔබට විඳින්න වෙන අප්‍රසන්නම අත්දැකීම තමයි ජැක් සීන් එක.

ළමා හා කාන්තා කාර්‍යාංශය Hotline 1929 Ministry of Women & Child Affairs and Dry Zone Development 5th Floor, Sethsiripaya Stage II, Battaramulla, Sri Lanka. Tel : +94 11 2186055 Fax : +94 11 2187249 E-mail: secycdwa@gmail.com බස් රථ, දුම්රිය වැනි ඒවා ජනයාගෙන් පිරුණු පසු ඒවාට ගොඩ වී, එහි යන අයගේ අඟ පසඟවල අතපය වැද්දීම, සිය ලිංගික අවයව ඇතිල්ලීම වැනි දේවලින් මොවුන් ආශ්වාදයක් ලබනවා. වඩාත් අසාමාන්‍යම කාරණාවක් වන්නේ මෙවැනි දේ සිදුකර, හසු වී බැනුම් ඇසීමට හෝ පහර කෑමට ද මොවුන්ගෙන් සමහරක් ලැදියාවක් දැක්වීම යි. Frotteurism is a disorder in which a person derives sexual pleasure or gratification from rubbing, especially the genitals, against another person, usually in a crowd. The person being rubbed is a victim. Facebook.com/visiontalkvt

Post a Comment

0 Comments