හිරු නැතිවෙයිද? - What If The Sun (hiru) Disappeared sinhala


හිරු නැතිවෙයිද? - What If The Sun Disappeared sinhala About 4.5 billion years ago, the world we lived in was created by the accumulation of rock and dust particles You know that the sun is our main source of energy. It gives us light. Let's talk about it today All of a sudden The world is getting dark. The world is getting cold Within a few weeks, the temperature drops to 20 degrees Celsius. A large number of animals die because of the cold. Even the trees die of extreme cold. All the oceans are frozen and turned into ice People will go to the volcanoes But due to lack of food, they die in a few days The temperature of the earth will be reduced to -80. You'll see the world as an ice ball. Music - https://ift.tt/1R9NTfT Subscribe - http://bit.ly/2MPwqih Like Us - https://ift.tt/38NhyXH Website - https://ift.tt/2vjg8X0 වසර බිලියන 4.5 කට පෙර පාෂාණ කැබලි සහ දූවිලි අංශු එකතු වීමෙන් අප ජීවත් වී සිටින ලෝකය බිහිවුනා අපගේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස සලකන්නෙ සූර්‍යයා බව ඔබ දන්නවනෙ. එයින් අපට ආලෝකය ලබාදෙනවා.උණුසුම ලබා දෙනවා.හදිස්සියෙන්වත් මේ ඉර අතුරුදහන් වුනොත් මොනව වෙයිද? අද අපි කතා කරමු ඒ ගැන හදිස්සියෙන්වත් මේ ටික වුනොත් ලොවම අඳුරු වී යනවා. ලොවම සීතල වී යනවා සති කිහිපයක් ඇතුලත උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 20 දක්වා අඩු වෙනවා. සීතල දරාගන්න බැරි සතුන් විශාල ප්‍රමාණයක් මිය යනවා. ගස් වැල් පවා අධික සීතල නිසා මිය යනවා. සමූද්‍රයන් සියල්ලම මිදී අයිස් තට්ටු බවට පත් වෙනවා මිනිසුන් ගිණි කඳු ආශ්‍රිත ප්‍රදේශ වෙත යාවි එහෙත් ආහාර නොමැතිකම නිසා ඔවුන් කිහිප දිනකින් මිය යනවා ප්ෘථිවියේ උෂ්ණත්වය -80 දක්වා අඩු වේවී. ලොවම අයිස් බෝලයක් මෙන් ඔබට පෙනේවි. சுமார் 4.5 பில்லியன் ஆண்டுகளுக்கு முன்பு, நாம் வாழ்ந்த உலகம் பாறை மற்றும் தூசி துகள்கள் குவிப்பதன் மூலம் உருவாக்கப்பட்டது சூரியன் நமது முக்கிய ஆற்றல் மூலமாகும் என்பதை நீங்கள் அறிவீர்கள். அது நமக்கு ஒளியையும் ஆறுதலையும் தரும்.இந்த சூரியன் வானத்திலிருந்து மறைந்தால் என்ன நடக்கும்? இன்று அதைப் பற்றி பேசலாம் திடீரென்று உலகம் இருட்டாகி வருகிறது. உலகம் குளிர்ச்சியடைகிறது சில வாரங்களுக்குள் வெப்பநிலை 20 டிகிரி செல்சியஸாக குறைகிறது. குளிர் காரணமாக ஏராளமான விலங்குகள் இறக்கின்றன. மரங்கள் கூட கடுமையான குளிரால் இறக்கின்றன. அனைத்து கடல்களும் உறைந்து பனியாக மாறும் மக்கள் எரிமலைகளுக்குச் செல்வார்கள் ஆனால் உணவு இல்லாததால், சில நாட்களில் அவை இறக்கின்றன பூமியின் வெப்பநிலை -80 ஆகக் குறைக்கப்படும். உலகை ஒரு பனி பந்தாக நீங்கள் காண்பீர்கள்.

Post a Comment

0 Comments