History of Pizza Recipe in sinhala Sri Lanka


Today, we wanted to talk about the history of pizza. There are so many stories to start with pizzas. Thousands of years ago, Egyptians used to eat a flat bread. හැමෝම වගේ කැමති රසවත් ආහාරයක් තම‍යි පීසා කියල කියන්නෙ.අද අපි කතා කරන්න හිතුවා පීසා වල ඉතිහාසය ගැන. පීසා වල ආරම්භයට බොහෝ කතා තියෙනවා. මධ්‍යධරණි මුහුද දෙසට මෙහි ආරම්භය දිව යනවා.වසර දහස් ගණනකට පෙර ඊජීප්තු වැසියන් පැතලි පාන් විශේෂයක් ආහාරයට ගන්න පුරුදු වී සිටියා. රෝමයේ පැනිස් ෆොකාචියා කියන පාන් විශේෂය පීසා වලට ලඟින්ම නෑකම් කියනවා.පීසා වල ආරම්භය සනිටුහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1000 දී පමණ.1899 වන විට ඉතාලිය සහ නේපාලයේ මෙම ආහාරය ජනප්‍රිය වෙනවා.ඒ කාලයේ එය දුප්පතුන්ගේ ආහාරයක් එහෙත් රෆෙල්ලෙ එස්ෆොසීතෝ නම් සූපවේදියෙක් එය වෙනස් කරනවා.ඔහු මාගරීටා රැජිනට විශේෂ පීසා එකක් හදනවා.ඔහු එයට ඉතාලි කොඩියේ වර්ණ තුන ඇතුලත් කරනවා ඒ බේසිල් මොසරැල්ලා සහ තක්කාලි යොදාගනිමින්.පසු කාලයේ එය මාගරීටා පීසා නමින් ජනප්‍රිය වෙනවා.පසුව ඉතාලි ජාතිකයන් ඇමෙරිකාවට සංක්‍රමණය වෙනවා.ඔවුන් එන්නේ පීසා නම් ආහාරයත් අරගෙනමයි.

Post a Comment

0 Comments