සිහින පාලනය කරන්න පුරුදු වෙන්න - lucid dreams in sinhala


We all dream of sleep. We can control those dreams if we can. It's called Lucid Dreams. That is why when you are sleeping, your mind is asleep. That is why you forget the dream in the morning. But during the Lucid Dream, your mind is in a tense state, so you realize that this is a dream you are dreaming of. How to develop the mind to see Lucid Dream. You have to build trust in it. You need to find out about it. Talk to others about it. Try to remember the dream. Try to record it in a book. Keep a nice diary. Read it frequently. Before going to bed, keep in mind what you are dreaming about. You'll most likely see Lucid Dream during sleep and sleep, or during Rapid Eye Movements. If you feel overwhelmed at the time, you are dreaming. Then you may become a Lucid Dream. අපි හැමෝම නින්දේදී සිහින දකිනවනෙ.අපිට පුළුවන්නම් ඒ දකින සිහින පාලනය කරන්න.ඒකට කියන්නෙ ලුසිඩ් ඩ්‍රීම්ස් කියල.ඇල්බට් අයින්ස්ටයින් වගේ හිතන්න පුළුවන් අය මේ ක්‍රමය යොදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් සිහිනයක් දකිද්දී ඔබේ මනස නිද්‍රාවේ පසුවෙනවා.ඒක හින්දම තමයි උදේ වෙනකොට සිහිනය අමතක වෙන්නේ.මනස නිද්‍රාවේ පසුවූවත් ඔබේ යටි සිත නම් ඒ මොහොතේදී පවතින්නේ අවධියෙන්.ඒ නිසයි ඔබට සිහිනය පාලනය කරගන්න බැරි. එහෙත් ලුසිඩ් ඩ්‍රීම් අවස්ථාවේදී ඔබගේ මනස පවතින්නේ අවධියෙන්.ඒ නිසාම මේ ඔබ දකින්නේ සිහිනයක් කියනෙ එක ඔබට වැටහෙනවා.ඔබට හැකි වෙනවා ඔබ දකින සිහිනයේ පිටපත ඔබම ලියාගන්න.එම ෆැන්ටසි ලෝකයේ ජීවත් වෙන්න. කොහොමද ලුසිඩ් ඩ්‍රීම් බලන්න මනස දියුණු කරගන්නේ. මුලින්ම ඒ පිළිබඳ විශ්වාසය ගොඩනගාගන්න ඕන.නිතරම ඒ ගැන හොයන්න ඕන.අනිත් අය සමග ඒ ගැන කතා කරන්න ඕන. සිහින මතක තබා ගන්න උත්සහ ගන්න.උදෑසන එය පොතක සටහන් කිරීමට උත්සහ කරන්න.සිහින දිනපොතක් තබාගන්න.එය නිතර නිතර කියවන්න. නින්දට යන්න කලින් ඔබ සිහින දකිනවා යන දේ සිහියේ තබාගන්න.සිහියෙන් නින්දට යන්න. ඔබට වැඩිපුරම ලුසිඩ් ඩ්‍රීම් පෙනෙන්නේ නින්දත් නොනින්දත් අතර කාලය හෙවත් රැපිඩ් අයි මූමන්ට් අවස්තාවේදීයි. එම අවස්ථාවේ ඔබ යටිසිතට දැනෙන්න හැරියොත් ඔබ සිහිනයක් දකිනවා කියල.එවිට ඔබට ලුසිඩ් ඩ්‍රීම් තත්වයට පත් වෙන්න පුළුවන්. நாம் அனைவரும் தூக்கத்தைக் கனவு காண்கிறோம். நம்மால் முடிந்தால் அந்தக் கனவுகளை நாம் கட்டுப்படுத்த முடியும்.அது லூசிட் ட்ரீம்ஸ் என்று அழைக்கப்படுகிறது. ஆல்பர்ட் ஐன்ஸ்டீனைப் போல நினைக்கும் மக்கள் இந்த முறையைப் பயன்படுத்தினர். அதனால்தான் நீங்கள் தூங்கும்போது, ​​உங்கள் மனம் தூங்குகிறது. அதனால்தான் காலையில் கனவை மறந்து விடுகிறீர்கள். ஆனால் தெளிவான கனவின் போது, ​​உங்கள் மனம் பாய்ந்த நிலையில் உள்ளது. எனவே இது நீங்கள் காணும் ஒரு கனவு என்பதை நீங்கள் புரிந்துகொள்கிறீர்கள். தெளிவான கனவைப் பார்க்க மனதை எவ்வாறு வளர்ப்பது. நீங்கள் அதில் நம்பிக்கையை வளர்த்துக் கொள்ள வேண்டும். அதைப் பற்றி நீங்கள் கண்டுபிடிக்க வேண்டும். அதைப் பற்றி மற்றவர்களிடம் பேசுங்கள். கனவை நினைவில் வைக்க முயற்சி செய்யுங்கள். அதை ஒரு புத்தகத்தில் பதிவு செய்ய முயற்சிக்கவும். ஒரு நல்ல நாட்குறிப்பை வைத்திருங்கள். அதை அடிக்கடி படியுங்கள். படுக்கைக்குச் செல்வதற்கு முன், நீங்கள் என்ன கனவு காண்கிறீர்கள் என்பதை நினைவில் கொள்ளுங்கள். தூக்கம் மற்றும் தூக்கத்தின் போது அல்லது விரைவான கண் தருணங்களில் நீங்கள் தெளிவான கனவைப் பார்ப்பீர்கள். அந்த நேரத்தில் நீங்கள் அதிகமாக உணர்ந்தால், நீங்கள் கனவு காண்கிறீர்கள். பிறகு நீங்கள் ஒரு தெளிவான கனவாக மாறலாம். Music - https://ift.tt/1R9NTfT Subscribe - http://bit.ly/2MPwqih Like Us - https://ift.tt/38NhyXH Website - https://ift.tt/2vjg8X0 දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න Vision Talk subscribe කර සීනු ලකුන ඔබන්න

Post a Comment

0 Comments